Tweet's World / ට්වීට්ගේ ලෝකය
Saturday, January 21, 2012
Thursday, January 19, 2012
පළමු පියවර
ඉමක් නොපෙනෙන දිවි අහස් ගැබේ
මායිම් සොයන්නට හැකිද කා හට...
ඒ සිසාරා පියා සලන්නට අත් තටු තිබුණද
සැම දෙනා හට...
පියාසලන්නේ සෙවිල්ලෙන්...
අවකාශය අනන්තයි..
නමුදු අපේ ජීවිත රාමු තුළ..
ඇතිද ලස්සනක් ඒ රාමුවෙන් පිට
දුවන විට අපගේ මේ ජීවිත...
ජීවත් වෙන්න...ජීවිතය වෙනුවෙන්...මායිම් සොයන්නට හැකිද කා හට...
ඒ සිසාරා පියා සලන්නට අත් තටු තිබුණද
සැම දෙනා හට...
පියාසලන්නේ සෙවිල්ලෙන්...
අවකාශය අනන්තයි..
නමුදු අපේ ජීවිත රාමු තුළ..
ඇතිද ලස්සනක් ඒ රාමුවෙන් පිට
දුවන විට අපගේ මේ ජීවිත...
සිතන්න මේ ජීවිතය ජීවිතය පමණක්ම නොවන වග...
මේ ජීවිතය අපට ජීවිතය දුන් අයවලුන් ගේ
හුස්ම පොද බව සිහියේ තබා ගන්න...
විඳිනවානම් එයයි ජීවිතය...
පුළුන් රොදක් වැනි සැහැල්ලු ජීවිතයේ නැගී..
මාද පියා සලන්නට පියවර තබන්නෙමි..
මේ මගේ පළමු පියවර..
Wednesday, January 18, 2012
Subscribe to:
Posts (Atom)